Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විවිධ කාච වර්ග භාවිතා කරමින් ජනතාව සුර්යග්‍රහණය දැක බලාගනි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසර ගණනාවකට පසු අද (26) දිස් වු සුර්යග්‍රහණය අර්ධ වශයෙන් දිස්විය.

ජනතාව සුර්යග්‍රහණය විවිධ කාච වර්ග භාවිතා කරමින් සුර්යග්‍රහණය දැක බලා ගැනිමට උත්සහ කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

පරිසරය වෙනදාට වඩා අඳුරු ස්භාවයකින් පැවති අතර ජනතාව පවසන ආකාරයට මෙලෙස සුර්යග්‍රහණයක් දැකගැනීමට ලැබුනේ වසර ගනනාවකින් බවද පැවසූහ.

ඇතැම් පුද්ගලයින් ජල බඳූන් වලින් මෙම සූරියග්‍රහණය නැරඹූ අතර ඇතැම්න් වීදුරු කළුකර එයින්ද ආරක්ෂිතව හා අනාරක්ෂිතව නරඹන ආකාරය අපට උසෑසන දැකගැනීමට ලැබුනි.

විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වනබව වාර්තාකරුවන් සඳහන් කරයි.

Scroll to Top