දේශිය වෙළදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාමට සමගාමිව දේශිය පොල්තෙල් කිලෝවක මිල රු 425 දක්වා ඉහල ගොස් ඇති බව තොග සහ සිල්ලර වෙළදුන් පැවසිය.
දේශිය වෙළදපොලේ ආනයනික ෆාම් ඔයිල් කිලෝවක් රු 295 කට අලෙවි වු අතර එය මේ වන විට රු 360 දක්වා ඉහල ගොස් ඇති බවයි වෙළදුන් කියා සිටින්නේ.
ආනයනික ෆාම් ඔයිල් සහ දේශිය පොල්තෙල් කිලෝවක් සදහා රු 200 ක අධික බදු මුලදක් අය කිරිම දේශිය වෙළදපොලේ පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඉහල යාමට හේතුව වි ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
දේශිය වෙළදපොලේ මෙතෙක් රු 40 ක පැවති පොල් ගෙඩියක මිල රු 55 දක්වා ඉහළ ගොස් ඇත.