ආපදාවලින් විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ සහ පොලොන්නරුවේ සංචාරයක නිරත වනවා.
ආපදාවට පත් වූවන්ට අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි.
ඒ ආපදා අවස්ථාවේ සහ ආපදා පහව යාමෙන් අනතුරුව ලබාදිය යුතු සහන සම්බන්ධවයි.
ආපදාවලින් අනතුරුව පිරිසිදු කිරීමේ කටයුතු ඇතුළු සෞඛ්‍ය පහසුකම් සෙයා බලන ලෙසද ජනාධිපතිතුමා අවධාරණය කරයි.
විනාශ වී ඇති වැව් අමුණු ,මහාමාර්ග හා ඇල මාර්ග පිලිසකර කිරීම ආදිය කඩිනමින් යතා තත්ත්වයට පත් කිරීම පිළිබඳ අවධාන යොමු කරනලදි.
වගා හානි පිළිබඳ සොයා බලා වහාම පියවර ගන්නා ලෙස යි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දි ඇත.