Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුන්හිද ප්‍රවේශ මාර්ගයේ ගල්පර්වත කඩා වැටෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුන්හිඳ ඇල්ල නැරඹීමට  යන ප්‍රවේශ මාර්ගය  අද (22) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් දුන්හිද ඇල්ල නැරඹීමට  රක්ෂිතයේ යන මාර්ගයට රක්ෂිතයේ පිහිටි  ඉහළ ගල්පර්වත කඩා වැටීමට පටන් ගෙන තිබෙන  හෙයින් බදුල්ල දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති .

Scroll to Top