Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මගීන් සමඟ ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක් මුදාගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මගීන් රැගත් මෙම බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබේ.

එහි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු සිට ඇත.

පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් යොදා ගෙන බස් රථය තුල ගංවතුරට කොටුවී සිටි පිරිස බේරා ගැන්නා ලදි.

මේ වන විට පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 න් 08ක් අඩිදෙකක් දක්වා විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීහු සදහන් කරයි.

Scroll to Top