Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21කට නායයාම් රතු නිවේදන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැසි සහිත කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 21 ට අදාළව නායයෑම් පිළිබඳ අනතුරු අගවමින් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇත.

මාතලේ, මහනුවර, නුවරඑළිය,බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අදාළව අනතුරු ඇගවීම් සිදුකර ඇත.

ගල්ඔය, කුඹුක්කන් ඔය, වලවේ ගඟ, මැණික් ගඟ, විල් ඔය සහ හැඩ ඔය ඇතුලු ගංගාවලින් පෝෂණය වන දෙටගමුව, කිරිඉබ්බන්ආර, මීගහඅරාව, කිතුල්කටුව, හබරලුව, අක්කර දෙක, මරගල, වෙහෙරගල ඇතුලු වැව් සියල්ල  පිටාර ගලයි.

දැනට පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දස දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

Scroll to Top