Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිල්ලර මිල ඉක්මවා සම්බා හා නාඩු සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.

සම්බා හා නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98කි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු හා සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පණවමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව‍ පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Scroll to Top