යාපනයේ තරුණ තරුණියන්ද නගරය අලංකාර හා විචිත්ර කිරීමේ අරමුණින් යුතුව නගරයේ ස්ථානවල චිත්ර නිර්මාණ කිරීමට ආරම්භ කර කරයි.
යාපනය පොදු වෙළද සංකීර්ණය, බස් නැවතුම්පල ඇතුළු ස්ථාන ගණනාවක මේ වන විට විවිධ චිත්ර නිර්මාණය වෙමින් පවතින අතර දැනට නිර්මාණය කර ඇති එම චිත්රවලින් බොහොමයක්ම හින්දු සංස්කෘතියට අදාල වූ චිත්රවීම විශේෂ ලක්ෂණයකි.