සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
, මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095 ක මිල, රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇත.