සෞදි අරාබියේ පැවති බොක්සිං තරගයකදි මෙක්සිකෝවේ ඇන්ඩි රුයිස් පරදවා නැවතත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවා ඊයේ සමත්වුණා.
ඒ අනුව 30 හැවිරිදි ඇන්තනි ජොෂුවා ලෝක හෙවිවේට් කිරුළ දෙවරක් දිනාගත් බොක්සිං ශූරයන් අතළොස්සක් අතරට එක්වනවා.