Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලුම දුම්රියන්ට GPS උපාංග

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

 ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බව සදහන්වේ.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යපෘතිය මගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්.

 

Scroll to Top