Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදි ගල්, වැලි සහ පස්වල මිල ගණන් අඩු වනු ඇති බව ද සදහන් කරයි.

 

Scroll to Top