ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර ඇත.
ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතරින් එම ස්ථානය පිළිබඳ හැඳින්වීමේ සිංහල භාෂා පුවරු සවි කරන ප්‍රථම ස්ථානය සාංචි පුදබිම් බවට පත් ඇත.
ඉදිරියේදී ඉන්දියාවේ තිබෙන සියලු බෞද්ධ සිද්ධස්ථානවල එම ස්ථාන හැඳින්වීමේ සහ විස්තර ප්‍රකාශිත පුවරු සිංහල භාෂාවෙන් සවි කරන බව ප්‍රලාඩ් සින් පටෙල් මහතා ඉන්දීය පුරා පුරාවිද්‍යා බලධාරීන්ට නියෝගය කර ඇත.