Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයියා දුන් පත්වීම් මල්ලි නවත්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගය ජනපතිවරණ සමයේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත.

එම කාලයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ පත්වීම් 200ක් පමණ ලබාදී ඇති බව අණාවරණය වී  තිබේ.

අර්ජුණ රණතුංග මහතා  වත්මන් සිවිල් ගුවන් සේවා  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් වෙයි.

Scroll to Top