Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

IT ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සියලු බදුවලින් නිදහස් කරන බව පවසයි.

අදායම් බදු / වැට් හෝ ජාතිය ගොඩනැඟීමේ බදු ආදි වු සියලු බදුවලින් නිදහස් එකම ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

Scroll to Top