නව රජය විසින් පත් කල කැබිනට් මණ්ඩලයේ එක් විශේෂත්වයක් වන්නේ එහි කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු අඩංගු නොවීමය.
අමාත්‍යවරුන් වශයෙන් පත් කෙරුණු 15 දෙනා අතරින් දෙමළ ජාතිකයින් දෙදෙනෙකු සිටින නමුත් එකදු මුස්ලිම් දේශපාලනඥයකු හෝ කැබිනට් මණ්ඩලය සඳහා නව රජය විසින් පත්කර නොමැත.