වංචා චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සඳහා නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
දැනටමත් ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක විමත් මුල්‍ය වංචා චෝදනා එල්ල වීමත් නිසා කැබිනෙට්ටුවෙන් හැළෙන බව අභයන්තර ආරංචි මාර්ග සදහන් කරයි.