Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර දැනුම් දෙනතුරු අත්හිටුවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව සදහන් වේ.

ජනාධිපතිවරයාගේ නියෝගය රජයේ  සියලු නිලධාරීන්ට  දැනුම් දෙන්නැයි  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ලිපියකින්  සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු  දැනුවත් කර ඇත.

 

 

Scroll to Top