Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුප්පතාගේ හිතවතා යළි පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාන් මිල  අද (21) යළි පහළ දැමීමට තීරණ කළ බව සමස්ත ලංකා  බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා  ප්‍රකා‍ශ කරයි.

තිරිගුපිටි මිල වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට  පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කලත්  වැඩිකළ තිරිඟුපිටි මිල ප්‍රීමා සමාගම මගින් ඉවත් කරගෙන  ඇති නිසා පාන් මිල  යළි පහළ දැමීමට තීරණ කළ  බව සමස්ත ලංකා  බේකිරි හිමියන්ගේ සංගමය කියයි.

Scroll to Top