ආණ්ඩු පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද සවස්වරුවේ ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරයි.
ජනමතයට ගරු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී ආණ්ඩුව භාරදීමට සූදානම් බවට ප්‍රකාශයක් කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කරයි.