පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් සිය ඉල්ලා අස්වී ඇත.
මීට අමතරව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්.පී පෙරේරා යන මහත්වරුන් ද සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් විය.