Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇවන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන්  එක්සත් ජාතික පක්ෂය බේරා ගනිමු – සිංහල බෞද්ධයෙකුට පක්ෂය බාර දෙමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපතිවරණයේ ජය පරාජයේ වගකීම අපේක්ෂකයන් විසින් බාර ගත යුතු වුවත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ වෙන පවරා අත සෝදා ගැනීමේ මෙහෙයුමක් පරාජිතයන් විසින් ආරම්බ කර ඇත.

සිංහල බෞද්ධ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් පන්නා ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු වන සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයට පත් කිරීමට පරාජිත මූලධර්මවාදී කණ්ඩායම කටයුතු කරමින් සිටියි .

පක්ෂය සමගිව ඉදිරියට යා යුතු මොහොතේ එම සමගිය නැති කිරීමට කටයුතු කරන්නේ පාස්කු මරාගෙන මැරෙන බොම්බකරු වන සහරන් සමග සම්බන්ද වූ රාවුෆ් හකීම්‍ ය. අනෙක් පුද්ගලයා මුසල්මානුවෙකු වන කබිර් හෂීම්‍ ය. අනෙක් තැනැත්තා බුදුදහමට නිගා කරන මංගල සමරවීර ය.

Scroll to Top