Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලාංකික ජනතාවට අමෙරිකානු තානාපතිනියගෙන් සුබ පැතුම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහය දීම වෙනුවෙන් එක්ව ඉද්රියේදී වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇය ප්‍රකාශ කර තිබුණි.




Scroll to Top