Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ අරඹමින් පලමු නියෝගය දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිරූපණය කළ රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙසද ඔහු දැනුම් දී ඇත.

 




Scroll to Top