ෆේස්බුක් සමාගම විසින් ව්‍යාජ තොරතුරු හුවමාරු කළ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 5. 4 ක් මෙම වසරේදී ඉවත් කිරීමට කටයුතු කළ බව එම සමාගම සදහන් කරයි.
මෙම වසරේදී පමණක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සකස් කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ගිණුම් වැළැක්වීමට ද ක්‍රියා කර ඇති බවත් ඉදිරියේදී තවදුරටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ෆේස්බුක් සමාගම සදහන් කරයි.
මෙම තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍යවල ව්‍යාජ හා නොමග යවන සුළු අන්තර්ගත රැල්ලක් සඳහා පෙළඹී ඇතැයි ද ෆේස්බුක් සමාගම පෙන්වා දෙයි.