ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු හෙට සවස 05 න් පසුව ආරම්භ කෙරෙන අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සදහා මධ්‍යස්ථාන 371 ක්ද කොට්ඨාශ මට්ටමේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1179 කදී දගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් එක් කෝටි 59 ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇත.
අද දිනය තුලද මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු සම්පුර්ණයෙන් තහනම් වනවා.මේ අතර ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිසමට පැමිණිලි 3821 ක් ලැබී ඇත.