Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල ප්‍රචාරක කටයුතු නතර කිරීමට ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකරයි.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතුවල නිරත වීමෙන් වැලකි සිටින ලෙස සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Scroll to Top