ජනාධිපතිවරණයට අදාල ප්රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමත් සමග ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව සදහන් කළේය.
ප්රචාරක දැන්වීම් ඉවත් නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.