ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරණ කටයුතු අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරන කටයුතු වල නිරත වන පිරිස් වීඩියෝ කර ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරයි.