ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉකුත් දින කිහිපය තුළ පැවැති වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාවට වඩා විසි ගුණයකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
වසා දමා තිබුණු පාසල් රැසක් යළි ආරම්භ කලත් දැඩි වායු දූෂණය හමුවේ අසල්වැසි ප්‍රාන්තවල ගොවි බිම් ගිනි තැබීම් තවදුරටත් සිදු කරන බව සදහන්වේ.
මේවන විට නවදිල්ලි අගනුවර වායු දූෂණය හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.