අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනශිල්පිනි චන්ද්‍රා කලුආරච්චි මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති ගල්කිස්ස කලාපුරයේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ප්‍රවීන සංගීතඥ, රංගනශිල්පී ලක්ෂ්මන් විජේසේකර මහතා ඇතුථ පවුලේ ඥාතීන් වෙතත් සහෝදර කලාකරුවන් ඇතුථ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.