Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එළඹෙන සතියේදී ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එළඹෙන නොවැම්බර් මස පළමු සතියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපතිධූරය ජනාධිපතිවරණය අවසන් වන තුරු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත පිරිනමන ලදි.




විවේක සුවයට වඩා තමන් සක්‍රීය දේශපාලනයට තමන් ඇලුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල Twitter ගිණුම හරහා සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කරයි.

Scroll to Top