2019 ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්රිකා බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියවංශ මහතා සඳහන් කරයි.
නිල ඡන්ද පත්රිකා බෙදාහැරීමේ කටයුතු අද(26) සිට ලබන (09) වනදා දක්වා සිදු කෙරෙන බව සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ නිවෙස් තුළ ඇති කරන සුනඛයින් බැද තබන ලෙස තැපැල්පති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.