Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම ක්‍රමවේදයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම සඳහා හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය හරහා ආදායම් බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂ 2 කින් ඉහළ ගොස් ඇත.

ආදායම් බදු ඇතුළු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අය කර ගනු ලබන බදු මෙන්ම වාර්තා භාරදීම ද මෙම ක්‍රමවේදය හරහා සිදුකළ හැකියි.

මෙම ක්‍රමවේදය හරහා කාර්යාල වෙත පැමිණ බදු ගෙවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවද සදහන් කරයි.

Scroll to Top