Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපාන හිටපු අගමැති ජනපති හමු වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් ටෝකියෝ නුවර දී පැවැත්විණි.

ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ලද ආරාධනය පරිදි ජනාධිපතිතුමා ටෝකියෝ නුවරට ගොස් සිටින අතර ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා, ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති කෙනචි සුගනුමා යන මහත්වරුන් ඇතුථ පිරිසක් ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය.

 

Scroll to Top