කැළණි සහ අත්තනගලූ ගංගාධාර ප්රදේශ වෙත ලැබුණු අධික වර්ෂාපතනයක් සමග කැළණි ගඟේ නාගලගම්වීදිය, හංවැල්ල හා ග්ලේන්කෝස් ජල මිනුම් ස්ථානවල පහත් බිම් ප්රදේශවල පදිංචි ජනතාව අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අත්තනගලූ ඔය, දූනමලේ ප්රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බැවින් අත්තනගලූ ඔය ආශි්රත ප්රාදේශිය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවද ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.