මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව සදහන්වේ.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා බලන්ගොඩ නගරයේ පෞද්ගලික උත්සවය ශාලාවක සංවිධානය කර තිබුණි පාක්ෂිකයන් දැනුමත් කිරිමේ අවස්ථාවකින් පසු එම ස්ථායෙන් පිටව යැමට සුදානම් වන අවස්ථාවෙිදි හදිසියේ රෝගාතුර වී බලන්ගොඩ මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි.
රෝහලේ පැයක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ඒ මහතා අද දහවල් රෝහලෙන් පිටව ගොස් ඇත.