Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ට්‍රැක්ටරේට සයිබර් ප්‍රහාර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් කැෆේ සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම ව්‍යාජ ප්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප්‍රතිපත්ති සමාජගත කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බවද පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කරමින් ජන්ද දායකයින් නොමග යැවීමේ වැඩපිළිවෙළක් ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව සදහන් වේ.

Scroll to Top