මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද විවෘත කිරිමට නියමිතයි.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක එහි ඉදිකිරීම් සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් රුපියල් මිලියන 2,250 කි.ගුවන් පථය කිලෝමීටර 2.3 කින් සමන්විතය.
ගුවන්තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව ප්‍රකාශ කරයි.ගුවන් ගමන් මෙහෙයවන්නේ ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමට අනුබද්ධිත, අලියන්ස් එයාර් ගුවන් සමාගම යි.