ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ති්රක්කවලට අද පස්වරු 06.00 සිට හෙට පස්වරු 06.00 දක්වා නායයෑම පිළිබද පූර්ව අනතුරු ඇගවීම නිවේදනය කර තිබෙනවා.
පොළොව ගිලා බැසීම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි නායයෑමේ ලක්ෂණ පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, අදාළ ප්රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.