Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනාධිපති අපේක්ෂකයන්ට උපරිම ආරක්ෂාව 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සදහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.

ඒඅනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දැනුවත්කර තිබේ.

Scroll to Top