Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් මතුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සේරුවාවිල යකඩ තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

මෙම රත්රන් නිධියට නව ආර්ථික වටිනාකමක් එක් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් සේරුවාවිල ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් සියයක පමණ වපරිසරයක හා දිග කිලෝමීටර් 5ක පමණ ප්‍රමාණයක රත්‍රං ඇති බවට දැනට කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇති බවත්ය.

Scroll to Top