Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බිත්තර මිල ඉහළ යාම කුමන්ත‍්‍රණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑමක් බව පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

විශේෂයෙන්ම එළැඹෙන නත්තල් සමයේදි බිත්තර වැඩි මිලට විකුණා ගත හැකි හෙයින් ඔවුන් මෙලෙස දැන් සිටම එය නිර්මාණය කරමින් සිටින බවත් එක්තරා ආකාරයකින් රජය අපහසුතාවයට පත් කරවන්නක් බවත් එහෙයින් වහාම රජය මීට මැදිහත් විය යුතු බවට වැඩිදුරටත් සදහන් කරයි.

 

Scroll to Top