ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, නෝටන්බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග කාසල්රී ජලාශයද වාන් දැමීමට පටන්ගෙන ඇති අතර මාවුස්සාකැලේ ජලාශය මේ වන විට පිටාර මට්ටමට ඉතා ආසන්ව පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.