ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්ද විමසීමට අදාල මූලික අදියරේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන අවසන් වෙමින් තිබෙන අතර මධ්‍යස්ථාන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් අදියරට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබී තිබෙන වාර්තා අනුව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බව සදහන් කරයි.