ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ නව යොවුන් මනාලියක් සහ ඇගේ පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකු පම්බර් හි ජලාශයක් අසළ සෙල්ෆි ඡායාරූපය ගැනීමට ගොස් එම ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පපවුලේ සාමාජිකයන් 6 දෙනෙකු එක්වී එකිනෙකා අත්අල්වාගෙන ඡායාරූපය ගැනීමට සූදානම් වද්දී, එක් අයෙකු ලිස්සා ජලාශයට වැටී ඇත්තේ අනෙක් අය ද එහි පතිත කරවමින් බව විදේස් වාර්තා සදහන් කරයි