Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නැතිබැරිකමින් අසරණ වූ පවුලටත් එරෙහි වූ බලධාරීන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර – කහටගස්දිගිලිය, කුඩාකුලුමිවාකඩ ප්‍රදේශයේ නැතිබැරි කම නිසා වන රක්ෂිත ප්‍රදේශයක පැල්පතක ජීවත් වන දරුවන් හයදෙනෙකුගෙන් යුත් පවුලකට ඉන් ඉවත්වන ලෙසට බලධාරින්ගෙන් බලපැම් එල්ල වී ඇත.

අදාළ භූමියේ බොරළු කැපීමට අවශ්‍ය බව පවසමින් තමන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම්දි ඇති බවටයි.දරුවන් දෙදෙනෙකුම ශාසනයට පුජාකර ඇති මෙම දෙමව්පියන් ඉතිරි දරුවන් සිව් දෙනා රැකබලාගන්නේ ගොවිතැන් සහ කුලිවැඩ කරමිනුයි.

දරුවන් සිව් දෙනෙකු සමග අසරණාවයට පත්ව ඇති මෙම දිළිඳු පවුලට බලධාරීන් බොරළු කැපීමට අවශයැයි පවසා කඩිනමින් ඉන් ඉවත් වන ලෙසට දැනුම් දීම සධාරණද?

Scroll to Top