මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සඳහන් කරයි.
චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම යන මහත්වරු ඇතුලු 6ක් නාමයෝජනා බාර දී නොමැති බව වාර්තා වෙයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී නාමයෝජනා භාරගැනීම පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.