Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

 ගාල්ලේ “තීන්දුව හරි අතට”

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 “තීන්දුව හරි අතට” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන සමුථ මාලාවේ ගාල්ල දිස්ත්‍රික් සමුථව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර,  දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමිල කාරියවසම් යන මහත්වරුන් ඇතුථ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු මිට එක්ව සිටියහ. 
Scroll to Top