එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, නයිජීරියාව, ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ ගිණුම් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම සදහන් කරයි.
මෙලෙස facebook ගිණුම් හරහා අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා එල්ලවන ඕනෑම රටක facebook ගිණුම් අවලංගු කරන බව ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබේ.